ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site
English Translation of this post available here: http://blog.sanjaya.me/joomla-localization-post-in-english/ ඔබ ඕනෑ තරම් දැක ඇති භාෂා කිහිපයකින් නැරඹිය හැකි වෙබ් අඩවි. මෙසේ වෙබ් අඩවියක් සැකසීම බෙහෙවින් අමාරු යැයි ඔබට සිතෙන්නට ඇති. එවන් අඩවියක් සැකසීම එහෙමකටම අමාරු වැඩක් නොවේ. ඔබේ ජූම්ලා වෙබ් අඩවිය භාෂා 3න්ම ඉදිරිපත් කිරීම මහා අමාරු දෙයන් නොවේ. ජූම්ලා සමඟ Read more…







