Audio/Video/Image Editing පිළිබඳ නොමිලේ වැඩමුළුවක්
කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය විසින් ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව සංවිධානය කළ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟාවලියට උදව්වක් වශයෙන්. ඒ ගැන පස්සෙ දවසක ආයෙ කියන්නම්කෝ…. කැමති ඕනෙම කෙනෙක්ට මේකට සහභාගි වෙන්න පුළුවන්, වයස් භේදයක් නෑ. හැබැයි ඉඩකඩ ටිකක් Read more…