21 දිනක ස්වයං නිරෝධායනයේ (අ)මිහිරි මතක

හැඳින්වීම මා සේවය කරන ස්ථානයේ රාජකාරි අවශ්‍යතාවයක් මත මා හට පසුගිය පෙබරවාරි 8 වන දින ඇමරිකාව බලා පිටත් වීමට සිදු විය. මේ බ්ලොග් රචනයේ අන්තර්ගත වන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් වන අතර කිසිම රජයේ නිලධාරියෙකුගේ රාජකාරි පිළිබඳ විවේචනයක් අඩංගු නොවේ. ඔබ එවැන්නක් බලාපොරොත්තුවෙන් මෙය කියවීමට පටන් ගත්තේ නම්, මෙය ඔබ සඳහා Read more…

Sign Following Robot අපේ තෙවන වසර ව්‍යාපෘතිය

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්‍රේනින් එකකට යනවා සොෆ්ට්වෙයාර් කම්පැනියක මාස 6කට. කොහොම්න් හරි පහුගිය ටිකේ හරියට වැඩ තිබ්බා. නොනගතෙත් කෝඩින් :P….. මේ අපි මහන්සි උනේ 3 වෙනි Read more…

Media Editing Workshop Ends Successfully | Behind the scene….

මීට පෙර ලිපියෙන් මම කීවා මතක ඇති මාධ්‍ය සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් ගැන. කියන්න බොහොම සතුටුයි ඉතාම සාර්ථකව වැඩමුළුව පවත්වන්න හැකි උනා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඒ ලිපිය බලලම ආපු අයත් හිටියා. පුදුම සතුටක් දැනුනා කට්ටිය එක්ක කථා කරද්දී. දවස් දෙකම සලකද්දි 350ක් 400ක් වගේ පිරිසක් සයභාගී වෙලා තිබ්බා වැඩමුළු වලට. Read more…

Audio/Video/Image Editing පිළිබඳ නොමිලේ වැඩමුළුවක්

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය විසින් ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව සංවිධානය කළ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟාවලියට උදව්වක් වශයෙන්. ඒ ගැන පස්සෙ දවසක ආයෙ කියන්නම්කෝ….   කැමති ඕනෙම කෙනෙක්ට මේකට සහභාගි වෙන්න පුළුවන්, වයස් භේදයක් නෑ. හැබැයි ඉඩකඩ ටිකක් Read more…