අහෝ මගේ ලැප ! | Oh my laptop!

මේ කථාව කියන්න ඕනෙකමක් තිබුනත් ‍පොඩි පෙළඹීමක් ඇති උනු නිසා දැම්මම ලියලා දාන්න හිතුනා. ලැපක් ගන්න ඉන්න කෙනෙක්ට වි‍ශේෂයෙන් ප්‍රයෝජනවත්  වේවි. නමුත් Laptop Buying Guide එකක් නම් නෙමේ මේක. කාලෙක ඉඳන් ලොකු ආසාවක් තිබ්බා ලැපක් ගන්න. සෑහෙන කාලයක් හරියන එකක් ‍හොය හොය ඉඳලා ඔන්න හිත‍‍ට හරියන එකක් හමු උනා කියමුකෝ. Unity Plaza එකේ පඩිපෙළක් ගාවම තියෙන එක ක‍ඩයකින් (නම කෙලින්ම කියන එක හරි නෑනේ) අනිත් ඒවට ‍සාපේක්ෂව ගොඩක් අඩු Read more…

කළු බලකාය @ ගම්පහ Kalu Balakaaya @ Gampaha

කළු බලකාය කියල කීවට මේ කියන්න යන්නෙ දේශපාලනය‍ට කොහෙත්ම සම්බන්ධ නැති UCSC එකේ, පළමු වසර කණ්‍ඩායමක් ගම්පහ ස්ටිකර් විකුණූ හැටි. ස්ටිකර් විකුණලා ආධාර එකතු කරන්නේ ඇයි කියලා කලින් බ්ලොග් ස‍ටහනේ කීවානේ. ඉතින් අපි 13 දෙනෙක් තමා එකතු උනේ පහුගිය සෙනසුරාදා ගම්පහට. ඉස්සෙල්ලාම පොලිසියෙන් අවසර ගත්තා. ඊ‍ට පස්සෙ තමා වැඩේට බැස්සෙ. බොහොම විනෝදජනකයි කට්ටිය එක්ක මේ වැඩේ කරන එක. අමිත් පුස්සැල්ල, තිස්ස ජනනායක, ආන්නද කළුආරච්චි, නිලන්ත ජයසූරිය යන ගුරුවරුන්ගෙන් අපිට Read more…

දුටු තැන මිල දී ගනු ! Buy at first sight !

බය වෙන්නෙපා මාතෘකාව දැක්කම. කාරුණික ඉල්ලීමක් කරන්නයි හදන්නෙ. Don’t be amazed seeing the title. Going to do a kind request. Above are just samples. UCSC 1st Year අපි, 2010 මාර්තු 28 ‍වෙනිදා පිරිත් පිංකමක් කරන්නයි සූදානම. ඉතින් ඒක‍ට ආධාර එකතු කරගන්න අපි ස්ටිකර් කිහිපයක් ගහල තියෙනවා. හෙ‍‍‍ට හා අනිද්දා ( 06, 07) ලංකාවෙ නගර කිහිපයකදිම මේවා අලෙවි කරන්න සුදානම් කරලා තියෙනවා. අපි හෙට ගම්පහ පැත්තෙත් එනවා. මේ සද් කාර්යයට Read more…

True Friends සැබෑ යහළුවෝ

බලන්න මේ රූප රාමු පෙළ. පුදුම හිතෙන කථාවක් නේද? අපිට සතුන්ගෙනුත් ගොඩක් ‍දේ ඉගෙන ගන්න ති‍යෙනවා නේද? See the following video. What a nice story. See, there are so many things for us to learn even from animals. True Friends සැබෑ යහළුවෝ [youtube m3zZX7P5K6I] I saw this video first in the FB profile of our senior Gayan Malinda Wijewickrama. මේක ඉස්සෙල්ලාම මම දැක්කෙ අපේ ගයාන් අයියාගේ FB profile එ‍කේ. Read more…

ඔබේ ඩොමේන් එකට නොමිලේ ඊ මේල් පහසුකම්

මාතෘකාව දැක්ක ගමන් යම් කෙනෙක් කියන්න ඉඩ තියෙනවා ” ඕක හිතන්න දෙයක්ද, ම‍ට ඩොමේන් එකකුත් තියෙනවා, හොස්ටිනුත් තියෙනවා, ඒකෙන් ම‍ට ඕන තරම් ඊ මේල් ගිණුම් හදාගන්නත් පුළුවන්” කියලා. හැබැයි පොඩ්ඩක් හිතන්න. වෙබ් හොස්ටින් කරන කෙනා හිටි ගමන් අතුරුදන් උනොත්? වෙන හේතුවක‍ටවත් කවදා හරි සර්වර් එක මාරු කරන්න වුනොත් ? වැ‍ඩේ ‍ටිකක් අමාරු වෙනවා. ඊට ව‍ඩා හොඳ නැද්ද වෙන දන්න කියන තැනක ඊ මේල් ‍හොස්ට් කලොත්? 🙂 හරි මේකට අපිට Read more…

ආයුබෝවන් Welcome !

මගේ බ්ලොග් අඩවියට පැමිනි ඔබ සාදරයෙන් පිළිගනිමි. සෑහෙන කාලෙක ඉඳන් තිබ්බ ආසාවක් මේක. හැබැයි ඒ කාලෙ ඉඳන්ම මට ඕනි උනේ කරන්නන් වාලේ බ්ලොග් එකක් නොකර අර්ථවත් යමක් කරන්නයි. සමහරු අහයි ඇයි මෙව්වර පරක්කු උනේ කියලත්. කොහොමහරි ඔන්න මම ඒ වැඩේට අත ගැහුවා කියමුකෝ. ඉතින් ඔන්න ඹ්ගොල්‍ලො හැමෝගෙම උදව් ඕනි මේක සාර්ථක කරගන්න. මම හිතනවා ආධුනික ම‍ට ලොකු සහයෝගයක් ලැබෙයි කියලා ප්‍රවීන ඔබෙන්…. I welcome you all to my blog Read more…