Optimize Pinging in your WordPress blog
ඊයෙ උදේ ඉඳල ඉඳල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. ඔන්න හවස් යාමේ සයිට් එක වැඩ කරන්නෙ නෑ. අපේ වෙබ් හොස්ටින් යාලුවට කීවාම එයා මේ ගැන එයා හොස්ටින් අරන් තියෙන ආයතනයෙන් අහල මට මෙහෙම උත්තරයක් දුන්නා. මගේ සයිට් එක සස්පෙන්ඩ් කරලා ඒ හොස්ටින් ආයතනයෙන්, හේතුව SexyBookmarks plugin එක.. මේක අහපු මට හොඳටම Read more…