Gift Voucher!

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ ඉඩක් තිබ්බේ නෑ මොනවත් ලියන්න. මේ කියන්න යන්නේ ගිෆ්ට් වවුචර් එකක් දිනාගන්න විදියක් ගැන එහෙම නෙමේ ඔන්න.   මමයි තරංග අයියයි ලඟදි දවසක ගියා Cargills එකට බඩු වගයක් ගන්න. ඉතින් ඔන්න ගන්න ඕන දේවල් ගැන බලන අතරේ තරංග අයියා මගෙන් Read more…