බය වෙන්නෙපා මාතෘකාව දැක්කම. කාරුණික ඉල්ලීමක් කරන්නයි හදන්නෙ.

Don’t be amazed seeing the title. Going to do a kind request.

Sticker1

Sticker1

Sticker2

Sticker2

Sticker3

Sticker3

Above are just samples.

UCSC 1st Year අපි, 2010 මාර්තු 28 ‍වෙනිදා පිරිත් පිංකමක් කරන්නයි සූදානම. ඉතින් ඒක‍ට ආධාර එකතු කරගන්න අපි ස්ටිකර් කිහිපයක් ගහල තියෙනවා. හෙ‍‍‍ට හා අනිද්දා ( 06, 07) ලංකාවෙ නගර කිහිපයකදිම මේවා අලෙවි කරන්න සුදානම් කරලා තියෙනවා. අපි හෙට ගම්පහ පැත්තෙත් එනවා. මේ සද් කාර්යයට ඔබ සියලු ‍දෙනා දායක වෙන්න.

තවත් තොරතුරු ලඟදිම කියන්නම්.

We, as UCSC 1st Year students, are organizing a Pirith Ceremony.This is an annual function in UCSC. This time it is planned to hold on 28th March. So we have decided to sell stickers to collect funds for this. Stickers will be sold in major towns in Sri Lanka on 7th and 8th March. We’ll be at Gampaha tomorrow. So invite you all to please join this meritorious deed.

I’ll add more info soon.


9 Comments

කණිෂ්ක · March 5, 2010 at 9:26 pm

අපෝ… උඹල හිර ගෙවලුත් කඩනවද? 😛
සාධු සාධු සාධූ 🙂

Lahiru Nirmala Samarasinghe · March 5, 2010 at 9:29 pm

නෑ නෑ ,හිරේ කඩාගෙන ඇවිත් පිරිත් අහන්නලු :p

Darshana · March 5, 2010 at 9:35 pm

මීරිගම නැතුව ඔනෙ දිහාක විකුනන්න අයියෙ… ඔක විකුනල ඉවර වෙලාම කියන්න මට ටවුමට යන්න…හි හි..
😀 😀

ඉන්දික ගුණතිලක · March 5, 2010 at 9:59 pm

එල මචන්…………………..

Sanjaya · March 5, 2010 at 10:07 pm

අන්න කණියො ලහිරුගෙන් හොඳ උත්තරයක්.
ඉන්නකො ප්‍රභාත් මම ගෙදර‍ටම ‍ඇවිත් විකුනනව හැබැයි

කණිෂ්ක · March 6, 2010 at 8:48 am

අඩෝ මේව ප්‍රචාරය කරන්නෙ මුදල් ගෙවලද? 😛

Sanjaya · March 7, 2010 at 10:17 am

අපෝ නෑ

Sanjaya · March 7, 2010 at 10:21 am

වැඩියෙන්ම විකිණුනේ පූසො ඉන්න එක. අන්තිම‍ට කට්ටිය ඉල්ලනකො‍ට ඒවා ‍ඉවරයි..

Darshana · April 19, 2010 at 8:23 pm

කොච්චිවල වුනාම ඔහොම තමයි…ගනන් ගන්න එපා… ලොල්….
අයියේ, මේ‍ පොස්ට් එකේ පරන කමේන්ට්ස්සුත් පෙන්නනවානේ??

Leave a Reply to Sanjaya Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *