Joomla: Want more facilities to edit articles?
Joomla වල Artilces edit කරන්න පහසුකම් මදි කියලා හිතුනාද? Joomla වල එන්නේ Tiny MCE කියන WYSIWYG (What You See Is What You Get) editor එක. Article එකක් add කරන්න ගියාම පේන්නේ මේ විදියටනේ. මේකෙ ඇත්තටම ටිකක් පහසුකම් මදි තමා. අපි අලුත් Editor එකක් එකතු කරගම්මු. JCE editor එක හොඳ Read more…