How to install Huawei E-1550 modem in Ubuntu 10.04

උබුන්ටු 10.04 සංස්කරණයත් ආවනේ. ඉතින් ඒක දාපු ගොඩක් අය ඒකෙ හොඳ කීව නිසා මටත් හිතුනා දාල බලන්න. ආසාවට install කළාට මාර ප්‍රශ්නෙ. මොඩම් එක අඳුන ගන්නෙ නැහැ. Ubuntu 9.10 වල කිසි ප්‍රශ්නයක් නැහැ Network Connections වල අලුත් Mobile Broadband සබඳතාවක් එකතු කරන්න ගියාම ලස්සනට  Huawei මොඩම් එක අඳුන ගෙන පෙන්නනවා(මොඩම් Read more…

Toshiba Satellite A505-S6960

ලංකාවෙ HP වගකීම මෙහෙමයි | HP warranty in Sri Lanka

කලින් ලිපියට සති 2කට පස්සෙ මේ ලිපිය එකතු වෙන්නෙ. කලින් ලිපියෙ ඉතිරි ටික ඊලඟට ලියවෙන්න ඕන නිසාත් ඒක ‍ටිකක් දිග කථාවක් නිසාත් තමා මේ ලිපිය ලියන්න පටන් ගන්න ටිකක් පරක්කු උනේ මොකද මේකෙ දිග මතක් වෙනකොට කම්මැලි හි‍තෙනවා පටන් ගන්න. හරි මම කීවානෙ “ලැප ගත්තු ‍කඩේ එක්කත් කොක්කක් වැටුනා” කියලා Read more…

ඔබේ ඩොමේන් එකට නොමිලේ ඊ මේල් පහසුකම්

මාතෘකාව දැක්ක ගමන් යම් කෙනෙක් කියන්න ඉඩ තියෙනවා ” ඕක හිතන්න දෙයක්ද, ම‍ට ඩොමේන් එකකුත් තියෙනවා, හොස්ටිනුත් තියෙනවා, ඒකෙන් ම‍ට ඕන තරම් ඊ මේල් ගිණුම් හදාගන්නත් පුළුවන්” කියලා. හැබැයි පොඩ්ඩක් හිතන්න. වෙබ් හොස්ටින් කරන කෙනා හිටි ගමන් අතුරුදන් උනොත්? වෙන හේතුවක‍ටවත් කවදා හරි සර්වර් එක මාරු කරන්න වුනොත් ? වැ‍ඩේ Read more…