Sign Following Robot අපේ තෙවන වසර ව්‍යාපෘතිය

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්‍රේනින් එකකට යනවා සොෆ්ට්වෙයාර් කම්පැනියක මාස 6කට. කොහොම්න් හරි පහුගිය ටිකේ හරියට වැඩ තිබ්බා. නොනගතෙත් කෝඩින් :P….. මේ අපි මහන්සි උනේ 3 වෙනි Read more…

Joomla: Want more facilities to edit articles?

Joomla වල Artilces edit කරන්න පහසුකම් මදි කියලා හිතුනාද? Joomla වල එන්නේ Tiny MCE කියන WYSIWYG (What You See Is What You Get) editor එක. Article එකක් add කරන්න ගියාම පේ‍න්නේ මේ විදියටනේ. ‍ මේකෙ ඇත්තටම ටිකක් පහසුකම් මදි තමා. අපි අලුත් Editor එකක් එකතු කරගම්මු. JCE editor එක හොඳ Read more…

ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site

English Translation of this post available here: http://blog.sanjaya.me/joomla-localization-post-in-english/ ඔබ ඕනෑ තරම් දැක ඇති භාෂා කිහිපයකින් නැරඹිය හැකි වෙබ් අඩවි. මෙසේ වෙබ් අඩවියක් සැකසීම බෙහෙවින් අමාරු යැයි ඔබට සිතෙන්නට ඇති. ‍එවන් අඩවියක් සැකසීම එහෙමකටම අමාරු වැඩක් නොවේ. ඔබේ ජූම්ලා වෙබ් අඩවිය භාෂා 3න්ම ඉදිරිපත් කිරීම මහා අමාරු දෙයන් නොවේ. ජූම්ලා සමඟ Read more…

ජූම්ලා ඉගෙන ගනිමු Let’s learn Joomla

ජූම්ලා කියන්නේ CMS (Content Management System) එකක්. ඒ කියන්නෙ අපිට පහසුවෙන් අන්තර්ගතය කළමණාකරණය කරගන්න පුළුවන් Web Application එකක්. ඒ කියන්නෙ සර්වර් එකකදි මේක configure කරගත්තාම (Install කියන වචනෙ මෙතෙන්ට හරියටම ගැළපෙන්නේ නෑ මම හිතන්නේ) ලේසියෙන් ඉතා අනර්ඝ වෙබ් අඩවි නිර්මාණය කරගත හැකියි. විශේෂයෙන් ඉතා ඉක්මනින් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා Read more…

අතීතය‍ට නොමැකෙන සටහනක් එක් කළ IFO++

IFO++ : Ideas Free and Open Incrementally, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා පරිගණක විද්‍යාව වෙනුවෙන්ම සංවිධානය වූ ලංකාවේ ප්‍රථම ප්‍රදර්ශනය පසුගිය 28,29, හා 30 යන දින වල අති සාර්ථකව පැවැත්වුනා. ලංකාවේ පරිගණක අධ්‍යාපනයට 25 වසරක් සැමරීම වස් කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතනය (UCSC) විසින් මෙය සංවිධානය කරනු ලැබුවා. මේ Read more…

Restoring Lost GRUB

උබුන්ටු දාලා තියෙන පරිගණකයකට පස්සෙ වින්ඩෝස් දැම්මොත් GRUB එක නැති වී ගිහින්, පරිගණකය පණගැන්වූ විට කෙලින්ම වින්ඩෝස් වලට යනවා මිස උබුන්ටු වලට යන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතින් මේකට අපි සාමාන්‍යයෙන් කරන්නෙ උබුන්ටු ආ‍යෙ දාන එක. නමුත් එහෙම කරන්න අවශ්‍ය නෑ. GRUB එක යළි පිහිටුවාගන්න පුළුවන්. මගේ තිබ්බෙ උබුන්ටු 10.04. පස්සෙ Read more…

Optimize Pinging in your WordPress blog

ඊයෙ උදේ ඉඳල ඉඳල බ්ලොග් පෝස්ට් එකක් දැම්මනේ. ඔන්න හවස් යාමේ සයිට් එක වැඩ කරන්නෙ නෑ. අපේ වෙබ් හොස්ටින් යාලුවට කීවාම එයා මේ ගැන එයා හොස්ටින් අරන් තියෙන ආයතනයෙන් අහල මට මෙහෙම උත්තරයක් දුන්නා. මගේ සයිට් එක සස්පෙන්ඩ් කරලා ඒ හොස්ටින් ආයතනයෙන්, හේතුව SexyBookmarks plugin එක.. මේක අහපු මට හොඳටම Read more…

Set up WordPress multisite

සමහර විට ඔබට එකම ඩොමේනයක් යටතේ වර්ඩප්‍රෙස් අඩවි කිහිපයක් පිහිටුවාගැනීමේ අවශ්‍යතාව ඔබටත එන්න ඇති. සමහරවිට ඒ සඳහා වර්ඩිප්‍රෙස් කීප සැරයක් සැරයක් ස්ථාපිත කරන්න ඇති. වර්ඩ්ප්‍රෙස් 3.0 එන්න කලින් WordPress Mu (WordPress Multi User) (http://mu.wordpress.org/) කියලා වෙනම එකක් තිබ්බා සමහර විට දකින්න ඇති. එය භාවිතා වුනේ එක් ස්ථාපික කිරීමකින් අඩවි කිහිපයක් Read more…