කැවුම් කන්න ඉතින් අවුරුදු උදාව වෙනකම් ඉන්න ඕනි කියලා එකක් නෑනෙ. ඉතින් අද උදේ කන්න කැවුමක් ගන්නකොට අහඹු ලෙස මේක හමු උනේ. කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම් කොණ්ඩෙ ගොතපු කොණ්ඩ කැවුම් බලන්නකො ලංකාවෙ කැවුමුත් ෆැෂන් කරනවා වගේ දැන්.මෙයා දැන් ඉන්නෙ කොහෙද කියන්න ඕනි නෑනෙ. Categories: සිංහල Tags: අවුරුදු. new year 8 Comments sanjboy · April 13, 2010 at 7:40 am පී පී….. Darshana · April 13, 2010 at 7:36 am දැන් ඉතින් සන්ජු අයියාගේ බඩේ… වෙන කොහෙද නේ… පී කණිෂ්ක · April 13, 2010 at 8:11 am අනේ උඔත් නිකං දෙන අස්පයොංගෙ දත් ගනන් කරනවනෙ 😀 කන්නෙ නැතුව 😀 ඉන්දික ගුණතිලක · April 13, 2010 at 8:26 am කැවුම් ගෙඩිය තියෙන තැන නම් කින්න ඕන නෑ දැන් අනෙක දැන් ඒක දැගත්තා කියලා වැඩකුත් නෑ නේ………. sanjboy · April 13, 2010 at 9:42 am හේ හේ……. හෙළයා · April 13, 2010 at 12:17 pm එහෙම තමයි වෙන්න ඕනෙ. සුබ අලුත් අවුරැද්දක් පතනවා ඔන්න sanjboy · April 13, 2010 at 12:55 pm බොහොම ස්තුතියි. ඔබටත් සුභ නව වසරක් වේවා! Madhawa · April 13, 2010 at 5:04 pm දැන් කැවුම බඩේ වෙන්න ඇතිනේ….. නේද? නැත්තම් අටපට්ටමට දාගෙන සංජයගේ මූණත් ඒ එක්කම TV එකට ඔබාගන්න තිබුණා…. Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked * Name * Email * Website What's on your mind? Save my name, email, and website in this browser for the next time I comment. Δ
8 Comments
sanjboy · April 13, 2010 at 7:40 am
පී පී…..
Darshana · April 13, 2010 at 7:36 am
දැන් ඉතින් සන්ජු අයියාගේ බඩේ… වෙන කොහෙද නේ… පී
කණිෂ්ක · April 13, 2010 at 8:11 am
අනේ උඔත් නිකං දෙන අස්පයොංගෙ දත් ගනන් කරනවනෙ 😀 කන්නෙ නැතුව 😀
ඉන්දික ගුණතිලක · April 13, 2010 at 8:26 am
කැවුම් ගෙඩිය තියෙන තැන නම් කින්න ඕන නෑ දැන් අනෙක දැන් ඒක දැගත්තා කියලා වැඩකුත් නෑ නේ……….
sanjboy · April 13, 2010 at 9:42 am
හේ හේ…….
හෙළයා · April 13, 2010 at 12:17 pm
එහෙම තමයි වෙන්න ඕනෙ.
සුබ අලුත් අවුරැද්දක් පතනවා ඔන්න
sanjboy · April 13, 2010 at 12:55 pm
බොහොම ස්තුතියි. ඔබටත් සුභ නව වසරක් වේවා!
Madhawa · April 13, 2010 at 5:04 pm
දැන් කැවුම බඩේ වෙන්න ඇතිනේ….. නේද?
නැත්තම් අටපට්ටමට දාගෙන සංජයගේ මූණත් ඒ එක්කම TV එකට ඔබාගන්න තිබුණා….