බලන්න මේ රූප රාමු පෙළ. පුදුම හිතෙන කථාවක් නේද?

අපිට සතුන්ගෙනුත් ගොඩක් ‍දේ ඉගෙන ගන්න ති‍යෙනවා නේද?

See the following video. What a nice story. See, there are so many things for us to learn even from animals.

True Friends සැබෑ යහළුවෝ

[youtube m3zZX7P5K6I]

I saw this video first in the FB profile of our senior Gayan Malinda Wijewickrama.

මේක ඉස්සෙල්ලාම මම දැක්කෙ අපේ ගයාන් අයියාගේ FB profile එ‍කේ. ඕගොල්ලන්ටත් ‍වැදගත් ‍වෙයි කියලා හිතුනා.


6 Comments

ඉන්දික ගුණතිලක · March 1, 2010 at 9:06 pm

වැඩේ නම් එළ මචන්

ඇත්තටම සතුන් අතරින් බුද්ධිමත්ම මිනිසා
එත් මිනිසාටත් සතුන්ගේ ක්‍රියාකරකම් වලින්
ඉගෙන ගන්න ඇති දේ බොහොමයි
ඒ බව මේ දර්ශණ නැරබුවම
ඕනම කෙනෙකුට වැටහෙනවා……………

sonali sulakshini · March 1, 2010 at 9:18 pm

love love love..all of are need love and can’t live without love and what a life with out friends

    raj · December 15, 2013 at 11:52 pm

    you are correct sonali…

Sanjaya · March 1, 2010 at 9:41 pm

ඉන්දික, ඒක ඇත්ත.

Sonali , hm really difficult to think about a world without friends. Trying to be a good friend to others is the best thing we can do.

Darshana · March 2, 2010 at 8:19 am

Finally they have a wild lion,
එත් සතාට අමතක නෑ තමන්ගෙ නියම යාළුවන්ව. ඉතින් බුද්ධිමත්ම සතාය කියාගන්නා අපිට සත්තුන්ගෙන් කොච්චර දේවල් තියෙනවද ඉගෙන ගන්න…

Nisala · March 3, 2010 at 12:39 am

Nice clip dude…. We can learn lot of things from animals either. friendship and love are rely on confidence no matter who the friends are……..

Leave a Reply to sonali sulakshini Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *