Hello Friend

යාළුවෝ ??

උදව්වක් ගන්න විතරක් ඉන්න ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි දිරි ගන්වන්න බැරි ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන නුඹලා කොහොමද යාළුවෝ වෙන්නේ…….?

මිතුර

අද උඹ හිනා වෙනකොට, මගේ හිතට දැනෙන සතුටත් එක්ක මට මතක් වෙන්නෙ.. දැනට කාලෙකට ඉස්සර, උඹ ඔලුව නවාගෙන, මූන ඇඹුල් කරගෙන, ඇස් රතු කරගෙන, දුකින් හිටපු හැටි…… ඒ කාලෙ මතක් වෙනකොට, අද උඹ ගැන මට පුදුම සතුටක් තියෙන්නෙ…. පුංචි දුකක් තියෙන්නෙ, එදා උඹ දුකින් බව ඉස්සෙල්ලාම කියන මට, අද උඹ Read more…