Joomla: Want more facilities to edit articles?

Joomla වල Artilces edit කරන්න පහසුකම් මදි කියලා හිතුනාද? Joomla වල එන්නේ Tiny MCE කියන WYSIWYG (What You See Is What You Get) editor එක. Article එකක් add කරන්න ගියාම පේ‍න්නේ මේ විදියටනේ. ‍ මේකෙ ඇත්තටම ටිකක් පහසුකම් මදි තමා. අපි අලුත් Editor එකක් එකතු කරගම්මු. JCE editor එක හොඳ Read more…

ජූම්ලා වෙබ් අඩවිය ත්‍රෛභාෂාවෙන්ම | How to localize a Joomla Web site

English Translation of this post available here: http://blog.sanjaya.me/joomla-localization-post-in-english/ ඔබ ඕනෑ තරම් දැක ඇති භාෂා කිහිපයකින් නැරඹිය හැකි වෙබ් අඩවි. මෙසේ වෙබ් අඩවියක් සැකසීම බෙහෙවින් අමාරු යැයි ඔබට සිතෙන්නට ඇති. ‍එවන් අඩවියක් සැකසීම එහෙමකටම අමාරු වැඩක් නොවේ. ඔබේ ජූම්ලා වෙබ් අඩවිය භාෂා 3න්ම ඉදිරිපත් කිරීම මහා අමාරු දෙයන් නොවේ. ජූම්ලා සමඟ Read more…

ජූම්ලා ඉගෙන ගනිමු Let’s learn Joomla

ජූම්ලා කියන්නේ CMS (Content Management System) එකක්. ඒ කියන්නෙ අපිට පහසුවෙන් අන්තර්ගතය කළමණාකරණය කරගන්න පුළුවන් Web Application එකක්. ඒ කියන්නෙ සර්වර් එකකදි මේක configure කරගත්තාම (Install කියන වචනෙ මෙතෙන්ට හරියටම ගැළපෙන්නේ නෑ මම හිතන්නේ) ලේසියෙන් ඉතා අනර්ඝ වෙබ් අඩවි නිර්මාණය කරගත හැකියි. විශේෂයෙන් ඉතා ඉක්මනින් වෙබ් අඩවියක් නිර්මාණය කරගැනීම සඳහා Read more…