Hello Friendඋදව්වක් ගන්න විතරක් ඉන්න

ජයග්‍රහණයකදි සතුට ප්‍රකාශ කරන්න බැරි

දිරි ගන්වන්න බැරි

ලෙඩක් දුකක් හැදුනම අමතක වෙන

වෙන කවුරුවත් නැති වෙලාවට විතරක් මතක් වෙන

නුඹලා කොහොමද යාළුවෝ වෙන්නේ…….?


6 Comments

Sanjaya · October 3, 2010 at 9:03 am

මේ හැමෝම ගැන නෙවෙයි ඔන්න…….. ගැලපෙනවානම් විතරක් දාගන්න එකයි ඇත්තේ තොප්පිය

ඉන්දික ගුණතිලක · October 3, 2010 at 11:03 am

මොකක්ද බන් එකපර‍ටම මේහෙම ලියන්න හිතුනේ …….
හැමෝම එක වගේ නෑනේ ඉතින්…….
අනික
ලොකේ ගොලාකරයි මිනිස්සු විවිධා කාර‍යි නේ………..

මාධව · October 3, 2010 at 5:25 pm

මොකද මචෝ සීන් එක….?
ගනන් ගන්න එපා බං ඕව…
මොන යාළුව නැති වුණත් එක යාළුවෙක් ඉන්නකං
කවදාවත් වරදින්නේ නැහැ….
ඒ යාළුවා තමයි…

“ආත්ම විශ්වාසය”

Reginold Cooray · October 3, 2010 at 6:12 pm

Bayawenna epa putha..putha baya nathuwa paadure enna..mama puthataa dhennam rassawak…

    මාධව · October 3, 2010 at 8:23 pm

    Reginold mahaththayata puluwan nam ara UCSC eke inna oba thumage chuk golayata piyan job ekak hari hoyala denna.. Obathumata pin… 😛

පිටස්තරයා · October 4, 2010 at 11:00 pm

ආස්‍රය කරන්න හොඳ කවුරුවත්ම නැත්තන් හොඳ නැති අය ආස්‍රය කරන්නෙ නැතුව තනියෙන් ඉන්න එක හොඳයි.

Leave a Reply to Sanjaya Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *