මේක පොඩි පහේ සමීක්ෂණයක්. හැමෝම ටික වෙලාවක් මිඩංගු කරලා සහභාගී වෙන්න.මේකෙදි ප්‍රශ්න කීපයක් අහනවා ඕගොල්ලො වෙබ් අඩවියකින් බ‍ලාපොරොත්තු වන දේවල් සම්බන්ධයෙන්. ඉතින් පුළුවන් උපරිමයෙන් උත්තර දෙන්න.

Survey

Survey

මේකෙදි දැනට තියෙන වෙබ් අඩවි වලින් ඔබ බලාපොරොත්තු වන දේවල් ගැන මෙන්ම අනාගතේ එන ‍‍වෙබ් අඩවියක තිබුනොත් හොඳයි කියල හිතෙන දේවල් ගැනත් සඳහන් කරන්න.

ඉංග්‍රීසි, සිංහල (යුනිකෝඩ්), හා සිංග්ලිෂ් (SMS යවද්දි අපි පාවිච්චි කරන්නෙ) වලින් උත්තර දෙන්න. කොටින් කීවොත් සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍ය වලින් කැමති විදියකට උත්තර දෙන්න.

මෙන්න ලින්ක් එක

http://survey.usermaxonline.com

බො‍හොම ස්තුතියි!

Categories: සිංහල

12 Comments

kanirockz · April 15, 2010 at 4:06 am

ඔන්න මම නම් මට ඕන දේවල් දැනම 😛

    sanjboy · April 15, 2010 at 5:28 am

    නැතුව නැතුව, තමන්ට ඕන දේවල් තමා දාන්න ඕන.

Madhawa Habarakada · April 15, 2010 at 8:58 am

සහෝදරයා, ඔයාට මෙකෙන් ලැබෙන results ටික මටත් දෙන්න බැරිද?

    sanjboy · April 15, 2010 at 9:06 am

    User Details හැර ඉතිරිවා ෙදන්නම් 🙂 හරිනේ ?

      sanjboy · April 15, 2010 at 9:30 am

      Please understand that I won't let any details which may relate to user identification to any other party (Name and Email address or any blog / website address given as the answers won't be given to anyone).

      Prashan Fernando · April 15, 2010 at 7:03 pm

      ඔන්න මමත් පිරෙව්වා, FB එකෙත් share කලා 😉
      සහෝ, මටත් දෙනවද? යුසර් ඩීටෙයිල්ස් ඔනේ නැහැ. මේ prashanfdo[ඇට්]gmail[ඩොට්]com මේල් එකට පොඩි ෆොර්වර්ඩ් පාරක් දාන්න. Advance thankXX.

sanjboy · April 15, 2010 at 2:38 pm

ගොඩක් අය නිකමට ඇවිත් ආපහු ගිය බවක් තමා පේන්න තියෙන්නෙ. responses 23 කින් 7ක් තමා සම්පූර්ණ ඒවා තියෙන්නෙ දැනට.

කීප දෙනෙක්ටම මේ වගේ සමීක්ෂණයක අවශ්‍යතාව දැනිල තියෙනවා. හොඳයි හොඳයි.

Madhawa · April 15, 2010 at 3:56 pm

මම නම් ඔන්න chat එකෙන්ම කිව්වා…. ඒක මට නම් ලේසි මීට වඩා ….

    sanjboy · April 15, 2010 at 4:00 pm

    කොහොමහරි කියන්නනෙ ඕනෙ. එක එක අයට ගැළපෙන්නෙ එක එක විධිය නෙ 🙂

Sanjaya · July 29, 2010 at 11:52 pm

සාර්ථකම උනේ නැතත් ඔන්න මේකෙ ප්‍රතිඵල හැමෝටම ගන්න පුලු‍වන් මේ ලින්ක් එකෙන්

http://www.mediafire.com/file/k9ceoq73w64h2zl/survey.xlsx

පෞද්ගලික තොරතුරු ඉවත් කලා මම කීවා වාගෙම

මාධව හබරකඩ · July 30, 2010 at 8:39 am

බොහොම ස්තුතියි. මම ඒක බලන්නම්. මේ වගේ එකකින් ලොකු ප්‍රයෝජනයක් මට ගන්න පුළුවන්.

පහුගිය ටිකේ මොකද උනේ? | Sanjaya's Open Diary · July 29, 2010 at 11:49 pm

[…] දෙයක් තියෙනවා. මතක ඇතිනේ මම දවසක් පොඩි සර්වේ එකක් ගැන සඳහන් කළා. ඒක එච්චරම සාර්ථක උනේ […]

Leave a Reply to sanjboy Cancel reply

Avatar placeholder

Your email address will not be published. Required fields are marked *