Robot

Sign Following Robot අපේ තෙවන වසර ව්‍යාපෘතිය

14

ඔන්න ගොඩක් කාලෙකට පස්සේ මේකට පෝස්ට් එකක් දාන්නෙ. පහුගිය ටිකේම ඔලුව උස්සන්න බැරි තරමට වැඩ. විභාගයි කැම්පස් එකේ අනිත් වැඩයි.. බ්ලොග් එකෙන් කියන්න බැරි උනා, දැන් මම ට්‍රේනින් එකකට යනවා සොෆ්ට්වෙයාර් කම්පැනියක මාස 6කට.

කොහොම්න් හරි පහුගිය ටිකේ හරියට වැඩ තිබ්බා. නොනගතෙත් කෝඩින් ….. මේ අපි මහන්සි උනේ 3 වෙනි වසර ගෘප් ප්‍රොජෙක්ට් එක වෙනුවෙන්. සෑහෙන මහන්සියක් දරලා අන්තිමට ගොඩක් හොඳ දෙයක් අපිට එළි දක්වන්න පුළුවන් උනා.

 

UCSC එකේ CS කරන අපිට 3 වෙනි වසරෙ පළමු සෙමෙස්ටරේදි ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන්. ඉතින් මේකට අපි යාළුවෝ 5 දෙනෙක් සෙට් උනා. කණ්ඩායමේ අනිත් අය තමා පසිඳු මලින්, මනුප්‍රිය බානු, යුවකාන්ත් සහ මනෝජ් බුද්ධික. ඉතින් මුලදි මාතෘකාවක් හොයාගන්න ටිකක් අමාරු උනත් අන්තිමට අපිට හොඳ මාතෘකාවක් හොයාගන්න පුළුවන් උනා. අහපු හැමෝම වගේ මේක ගොඩක් අමාරු වෙයි කියලා අපිට කිව්වත් අපි වැඩේ අතෑරියේ නෑ.

 

පොඩ්ඩක් විස්තර කරන්නම්කෝ මොකක්ද මේක කියලා. අපි නම දැම්මේ “Sign Following More >

OpenCV Logo

OpenCV with QT – Installation, configuration, problems and solutions

1

OpenCV ?

If you don’t know yet, OpenCV is a free library for image processing and computer vision applications. You can find more info from their web site.

So why QT ?

OpenCV can be used mainly in programs written in C and C++ (not only that, there are so many wrappers which enables you to work with OpenCV in other languages too). So talking about C++ why not using Visual C++ ?? Of course you can easily design GUIs. But why QT ?

QT is an C++ IDE which can be used to create gui applications easily. Find more info here.

The main advantage in using QT is that we can easily “integrate” the GUIs of OpenCV inside the GUIs created with QT.( Correct me if I’m wrong) What it means is that, It is hard to insert a video window inside a More >

Media Competition

Media Editing Workshop Ends Successfully | Behind the scene….

8

මීට පෙර ලිපියෙන් මම කීවා මතක ඇති මාධ්‍ය සංස්කරණය පිළිබඳ වැඩමුළුවක් ගැන. කියන්න බොහොම සතුටුයි ඉතාම සාර්ථකව වැඩමුළුව පවත්වන්න හැකි උනා. විශේෂයෙන් සඳහන් කරන්න ඕනි ඒ ලිපිය බලලම ආපු අයත් හිටියා. පුදුම සතුටක් දැනුනා කට්ටිය එක්ක කථා කරද්දී. දවස් දෙකම සලකද්දි 350ක් 400ක් වගේ පිරිසක් සයභාගී වෙලා තිබ්බා වැඩමුළු වලට.

මුල ඉඳන් කථාව කියන්නම්කෝ. මේක ඉස්සෙල්ලාම සංවිධානය වුනේ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟයට උදව්වක් වශයෙන්. වැඩමුළුව ගැන විස්තර කියලා ආසන වෙන් කරගන්න කියලා මම ඉන්ටර්නෙට් සම්පත් භාවිතය රේඩියෝ වැඩසටහනේ කියපු වෙලේ ඉඳන්ම මටයි මාධවටයි දුරකථන ඇමතුම් එන්න ගත්තා. මම එවේලේ SLBC එකේ මැදිරියේ සිටි නිසා ආපු එක දුරකථන ඇමතුමකටවත් උත්තර දෙන්න බැරි වුනා. වැඩසටහන මෙහෙයවන ජයසිංහටත් මම පෙන්නුවා එන ඇමතුම් ප්‍රමාණය. එවෙලේ නම් මාධවට සෑහෙන්ට ඇමතුම් එන්න ඇති මොකද මම එකක්වත් ගන්නේ නැති හින්දා.

මුලදී මේ වැඩමුළුව සංවිධානය කරන්න හිටියේ අපි 5 දෙනෙක් විතරයි. මම, මාධව, අනිල්, Shazan, හා ප්‍රනීත් මල්ලි. පෝස්ටර් සකස් කරන තැනේ ඉඳලා More >

compsoc_media_editing_workshop_and_competition

Audio/Video/Image Editing පිළිබඳ නොමිලේ වැඩමුළුවක්

3

කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක විද්‍යා සංගමය විසින් ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳ නොමිලේ වැඩමුළුවක් සංවිධානය කර තිබෙනවා. මේක සංවිධානය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේද අනුමැතිය ඇතිව සංවිධානය කළ මාධ්‍ය සංස්කරණය පිළිබඳ තරඟාවලියට උදව්වක් වශයෙන්. ඒ ගැන පස්සෙ දවසක ආයෙ කියන්නම්කෝ….

 

කැමති ඕනෙම කෙනෙක්ට මේකට සහභාගි වෙන්න පුළුවන්, වයස් භේදයක් නෑ. හැබැයි ඉඩකඩ ටිකක් සීමිත නිසා කලින් ආසනයක් වෙන් කරගන්න වෙනවා.

 

ඔක්තෝබර් 4 හා 5 දවස් දෙකේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගණක අධ්‍යයන ආයතන (UCSC) පරිශ්‍රයේදී උදේ 9 ඉඳන් 5 වෙනකන් මේ වැඩමුළු පැවැත්වෙනවා. ශ්‍රව්‍ය/දෘශ්‍ය/ඡායාරූප සංස්කරණය පිළිබඳව වෙන වෙනම වැඩමුළු 3ක් පළමු දවස පුරාම පැවැත්වෙනවා. ප්‍රායෝගිකව අත්හදා බලමින් ඉගෙන ගන්න අවස්ථාව තියෙනවා. ඒ වැඩමුළු 3මයි 5 වෙනිදත් පැවැත්වෙන්නේ. ඒ හින්දා කැමති නම් 4 වෙනිදට එක වැඩමුළුවකට ඉඳලා පස්සෙ දවසේ වෙන එකකට ඉන්න පුළුවන්. එක් කෙනෙක්ට උපරිම වශයෙන් අංශ 2කට තමා මේ විදියට සහභාගී වෙන්න පුළුවන් වෙන්නේ..

 

පාසැල් වලට දැනටමත් ලිපි මඟින් දැනුම් දීලා තියෙනවා. මේ වෙනකොටත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. කලින් අපි More >

Gift_Voucher

Gift Voucher!

2

සෑහෙන කාලෙකට පස්සෙ බ්ලොග් එකට පෝස්ට් එකක් දාන්නේ. පහුගිය ටිකේ ඉඩක් තිබ්බේ නෑ මොනවත් ලියන්න.

මේ කියන්න යන්නේ ගිෆ්ට් වවුචර් එකක් දිනාගන්න විදියක් ගැන එහෙම නෙමේ ඔන්න.

 

මමයි තරංග අයියයි ලඟදි දවසක ගියා Cargills එකට බඩු වගයක් ගන්න. ඉතින් ඔන්න ගන්න ඕන දේවල් ගැන බලන අතරේ තරංග අයියා මගෙන් ඇහුවා “මේගොල්ලෝ ගාවත් ගිෆ්ට් වවුචර් ඇති නේද” කියලා.

පස්සේ ලඟ පාත වෙන කවුරුවත් වෙන අහන්න කෙනෙක් නැති නිසා එතන හිටපු සෙකියුරිටි ලේඩි කෙනෙක්ගෙන් තරංග අයියා ඇහුවා “ඕගොල්ලො ගාව ගිෆ්ට් වවුචර් තියෙනව ද? ” කියලා.

මේ ගෑණු එක්කෙනා අපි හිටපු තැන තිබ්බ රාක්ක වලට අත දික් කරලා කියනව, “තියෙනවානම් මේ හරියේ තමා තියෙන්නේ සර් බලන්නකෝ ”

තරංග අයියත් “හා හා..” කියල අහක බලාගත්තේ කටට ආපු හිනාව අමාරුවෙන් නවත්තගෙන.

මෙයා ඉතින් කාර්ගිල්ස් එකට පිටින් ගත්තු සෙකියුරිටි ලේඩි කෙනෙක් වෙන්න ඇතිනේ.. මොනව කරන්න ද? එයාගේ වරදක් නෙමේ

cart_badge

How to remove “Usually ships in” phrase and following “:” in Virtuemart

2

You may have come across this problem. When you add the availability information in the backend for a product, in the frontened the availability image will be displayed with a phrase “Usually ships in” which you may not need.

Let’s see how to solve this. (I’m using Virtuemart 1.9 package. For older versions also similar method may apply).

This is what you get normally.

Usually Ships in Phrase is there

Now let’s try to remove this “Usually ships in” phrase.

Find the “english.php” file in “/administrator/components/com_virtuemart/languages/common/” folder.

Then find “Usually ships in” phrase there. Around line 362 you’ll find the line

1
 'PHPSHOP_DELIVERY_TIME' => 'Usually ships in',

Replace it with

1
 'PHPSHOP_DELIVERY_TIME' => '',

Now save and check the flypage in the frontend. You’ll get something like this.

Usually Ships

More >

aurudu

සැමට සිරි සුභ නව වසරක් වේවා!

0

කිරියෙන් පැණියෙන් ඉතිරුණු… බත බුලතින් සපිරුණු.. හිත තුටිනු පිරුණු.. ජයෙන් ජයම වන..

සිරි සුභ නව වසරක් වේවා!

CMS info wheel

Content Management Systems (CMS)

0

Note: You can view this also in CompSoc.lk web site.

You may have heard the word “CMS” several times. Do you wonder what a CMS is …? Well it Content Management System is presented in the abbreviation CMS. Whatever it is, what does it do really?

Also have you ever think of how large sites manage their content? News sites like adaderana.lk, dailymirror.lk needs to be updated so often. If you are a person who only knows about web designing with HTML you may have wondered how these people manage their sites. Because editing html files and updating them in the server is not a much easy task. You need to edit the page locally and then update the remote server. Managing huge amount of content is not an easy task in this way.

Just imagine More >

How to install Eclipse Subversion part 2: Working with files

3

Here you can find some information about how to work with files when using an SVN

Now the installation is completed and so you need to import files from a remote SVN host. Go to File>> Import. There select SVN >>Checkout projects from SVN.

Select SVN

And select create a new repository location. There you can add the svn url. ( In assembla you can find this URL in Source/SVN page). After that it will show the file structure in the remote host. Select the folder to be checked out from the SVN.

Select the Folder to be cheked out

After pressing next you’ll get a window for a New Project which you are already familiar. So you can create a new project in workspace or at an existing location. If you are developing a component for a web application More >

TortoiseSVN

How to install Eclipse Subversion

2

When we are developing a software with the collaboration of several members we need a way of sharing the code files, software versioning and revision control. We can use a Subversion system for this. SVN is one. See more information about svn here.

We can get a free host to host our files. Assembla is one which gives free services as well as paid ones.

So now we need a client software  to work with an SVN. One popular software is TortoiseSVN. It’s a great software that can be used very easily.

If you are using Eclipse as your development IDE it is easy to work with an SVN. We need to install Subversion to the eclipse IDE.

Let’s get it installed.

( The screenshots below are taken using the “Eclipse for PHP Developers” Version: Helios Service Release 1)

First go to Help>>Install New More >

Go to Top